2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:47
නවතම පුවත්

යාල වනෝද්‍යානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්..!

කතරගම වෙහෙරගල ජලාශය ආශ්‍රිත යාල අභය භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල වෙහෙරගල ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

වෙහෙරගල ජලාශයේ සිදුකළ නාවික හමුදා මෙහෙයුම් ඊයේ(04) අවසන් කර තිබූ අතර නාවික හමුදා කිම්දුම් කණ්ඩායම්  3 ක් ඔස්සේ එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණ.

ජලාශයේ තිබි තිබී T56 හිස් මැගසින් 215 ක්, එල්.එම්.ජී ඩ්‍රම් හිස් මැගසින් 39 ක්, එම් .පී.එම්.ජී 200 හිස්  මැගසින් 11ක් , එම්.පී.එම්.ජී 100 මැගසින් 9 ක් , T 81 මැගසින් 6 ක් සහ 12.7 ගුවන් යානා නාශක අවි වලට යොදන 100 හිස් ඩ්‍රම්ස් එකක් සොයාගෙන ඇතැයි පැවසේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories