2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 05:42
නවතම පුවත්

NPP නීතිය සැමට සමානයි

වර්තමාන රජය නීතියේ උත්තරීතරභාවය සහතික කරමින් කිසිවෙකුගේ තරාතිරම හෝ සමාජ තත්වය නොසලකා එක හා සමානව ක්‍රියාත්මක කෙරේ. මන්ත්‍රී, අමාත්‍ය ,පොලිස්පති හෝ හිටපු ජනාධිපතිවරයා වේවා , නීතිය සැමට සමාන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී පවසයි.

ඕනෑම පුද්ගලයකු අතින් නීතියට පටහැනි දෙයක් සිදුවී ඇත්නම් ඔවුන් නීතියේ හමුවට ගෙන ඒමට රජය පසුබට නොවන බවත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ එවැනි වැරදි කළ අය තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ඔහු තවදුරටත් පවසා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාර වැනි සියලුම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් ,මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය අවසන් කර ඇතිබවත් අමාත්‍යවරයා පැවසයි.

රජය රට භාර ගන්නා විට රට ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය හා දේශපාලනික වශයෙන් ද බංකොලොත් වී තිබූ බවත්, ජාතික ජන බලවේගය සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් භාර ගත් බවත් ඔහු පැවසයි.

මාස 8ක් 10ක් ඇතුළත වත්මන් ජනපති රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ස්ථාපිත කර ඇති බවත්, උද්ධමනය පාලනය කර ඇති අතර අපනයන ආදායම සහ දේශීය ආදායම ඉහළ ගොස් ඇති බවත්, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කර ඇති බවත්, ඒ අනුව, වත්මන් රජය රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා රජයක් ලෙස කටයුතු කර ඇති බවත්, සුභසාධනය සහ සමාජ ආරක්ෂාව මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම රජයේ ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සැමවිටම වින්දිතයින්ට යුක්තිය ඉටු විය යුතු බවත්, ජාතික ජන බලවේග රජය යුක්තිය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, සෑම වින්දිතයෙකුටම යුක්තිය ඉටුවන බවට රජය සහතිකයක් ලබා දෙනු ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories