2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:48
නවතම පුවත්

ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ විස්සයි විස්ස තරඟාවලි ජය ශ්‍රී ලංකාවට !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේට එරෙහි පැවති අවසාන තීරණාත්මක විස්සයි විස්ස තරගය කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී කමිල් මිෂාර සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විශිෂ්ට දක්ෂතාවයක් දැක ගැනීමට හැකි වීම ද සුවිශේෂීත්වයකි.

පෙරේදා (07) හරාරේ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී පළමුව පිතිකරණය කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත් විය. එයට පිළිතුරු ඉනිම ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ශක්තිමත් ඉනිමක් ගොඩනගමින් පන්දු වාර 17යි පන්දු 4කින් පසු කඩුලු 2ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ඉලක්කය සපුරා තරගයේ ජය දිනා ගත්තේය.

මෙම ජයග්‍රහණය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2–1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගත්තාය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories