2026 ජූලි 28 අඟහරුවාදා, 02:50
නවතම පුවත්

සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා 2ක් පෙරළී 4ක් මරුට

ලිබියාවේ සිට ඉතාලිය වෙත සංක්‍රමණිකයින් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටු දෙකක් ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.අනතුර සිදුවන අවස්ථාව වන විට එම යාත්‍රා දෙකේ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් සිටි බව වාර්තා වෙයි.
ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 26 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා බංගලාදේශ ජාතිකයින්ය.අනෙක් යාත්‍රාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 70ක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරය සුඩාන ජාතිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මධ්‍යධරණී මුහුද ඔස්සේ ඉතාලියට ගමන් කරන මෙම මුහුදු මාර්ගය ලොව භයානකම සංක්‍රමණික ගමන් මාර්ගය ලෙස සැලකේ.
ධාරිතාව ඉක්මවූ සහ අනාරක්ෂිත බෝට්ටු මගින් මෙම මුහුදු මාර්ගය ඔස්සේ යුරෝපය වෙත ගමන් කිරීමට උත්සාහ පුද්ගලයින් සිය ගණනක් සෑම වසරකම මෙම කලාපය තුළ සිදුවන මෙවැනි අනතුරුවලින් මරණයට පත්වෙයි.මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එලෙස මියගිය හෝ අතුරුදන්වූ පිරිස 1, 500කට අධිකය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories