2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:04
නවතම පුවත්

ඇල්ල අනතුර සිදු වූ බස්රථයේ හිමිකරු අත්අඩංගුවට !

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදු වූ බස් අනතුරට ලක්වූ බස්රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ කාරණාව මත එම බස්රථයේ හිමිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට පැමිණි පිරිසක් රැගත් බස් රථය, පසුගිය 04 වනදා ඇල්ල පොලිස් වසමේ 24 වන කිලෝමීටරයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක් වූ අතර, එහිදී පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඉන් මියගිය අය අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා සහ එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද ඇතුළත් බව පොලිසිය සදහන් කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories