පස්සර 10 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය පැවසුවේ , ඔවුන් පස්සර රෝහලට ඇතුළත් කළ බවයි.
අද උදෑසන 6.00ට පමණ එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පස්සර බලා ධාවනයවු බස් රථයකි වේ.
රියැදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.