2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:10
නවතම පුවත්

ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්

උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ‘අහස් පාලම’ ලෙසද හැඳින්වෙන ඇල්ල හි ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක් වාර්තා වී ඇත.
අධික වර්ෂාපතන කාලවලදී මෙම කාන්දුව දැකගත හැකි බව පැවැසේ.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 දී ඉදිකරන ලද ඇල්ල ආරුක්කු නවය පාලම, දේශීය හා විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
පාලමේ ස්වේච්ඡා ආරක්ෂකයකු ලෙස සේවය කරන ඩබ්ලිව්.එම්. සුමනසේන ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෑතකදී අධික වර්ෂාව අතරතුර මෙම කාන්දුව දක්නට ලැබුණු බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට තවමත් විධිමත් දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත්, මෙම ගැටළුව කඩිනමින් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඊට අමතරව, පාලම වටා ඇති ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කර අනවසර සංවර්ධන කටයුතු සඳහා වගකිව යුතු සියලුම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories