2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:09
නවතම පුවත්

මහනුවර-පේරාදෙණිය දුම්රිය මාර්ගය යථාතත්වයට

මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ගිලාබැසීමට ලක්වූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමෙන් පසු යළි ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය දින කිහිපය තුළ මහනුවර ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී තිබුණි.

අලුත්වැඩියා කටයුතු අවසන් වීමෙන් පසු, මාර්ගයේ ආරක්ෂාව පරීක්ෂා කිරීම පිණිස අද (ජූනි 12) පෙරවරුවේ විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි. ඒ අනුව, කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට බදුල්ල බලා පිටත් වූ “පොඩි මැණිකේ” දුම්රිය, අලුත්වැඩියා කළ ස්ථානයෙන් පෙරවරු 9.00ට පමණ සාර්ථකව ධාවනය කර මහනුවර වෙත ළඟා වී තිබේ.

කෙසේ වෙතත්, මෙම කොටසේදී දුම්රිය ධාවනය කිරීමේ වේගය සීමා කිරීමට දුම්රිය බලධාරීන් තීරණය කර ඇති බවද සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories