2026 ජූලි 26 ඉරිදා, 21:49
නවතම පුවත්

ඩොලරයේ අගය යළිත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයේ අගය නැවතත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.23 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.76 ක් ලෙස දැක්වේ.

අද දිනයේ මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත පරිදිය.

සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.75 ක් සහ විකුණුම් මිල රුපියල් 313.25 ක් වූ අතර, මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 306.43 ක් සහ විකුණුම් මිල රුපියල් 313.19 ක් ලෙස සටහන් විය. ලංකා බැංකුවේ ගැනුම් මිල රුපියල් 306.40 ක් සහ විකුණුම් මිල රුපියල් 313.40 ක් ලෙස දක්වා තිබුණි.

මීට අමතරව කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.74 ක් සහ විකුණුම් මිල රුපියල් 313.25 ක් ලෙස සටහන් වූ අතර, අමානා බැංකුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.10 ක් සහ විකුණුම් මිල රුපියල් 312.10 ක් ලෙස වාර්තා කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories