2026 ජූලි 29 බදාදා, 15:43
නවතම පුවත්

රතු සලකුණු දාපු කන්ටේනර් 323ක් චෙක්නොකර එළියට දාලා

අනිවාර්යයයෙන් පාරික්ෂා කිරීම අවශ්‍ය බවට හඳුනාගෙන රතු සලකුණු යොදා තිබූ බහාලුම් 323ක් පමණ නිසි පරීක්‍ෂණයකින් තොරව මුදාහැරීමට අවසර ලබාදී ඇතැයි රේගු වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම සන්ධානයේ සභාපති අමිල සංජීව පැවසුවේ, මෙම බහාලුම් සඳහා රතු සලකුණු යොදා තිබූ අතර, ඒවා අනිවාර්ය පරීක්ෂාවට ලක්කිරීමට නියමිතව තිබූ බවයි.

එම බහාලුම් 323න් 80%ක් සඳහා රතු සලකුණු යොදා තිබූ නමුත් ඒවා නිසි පරීක්ෂාවකින් තොරව මුදාහැර ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම ඔහු අනාවරණ කළේ, මෙම ගැටළුකාරී බහාලුම්වල ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති ඖෂධ, මිනිස් භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් සහ ආලේපන, නීතිවිරෝධී දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි අඩංගු විය හැකි බවයි.

එලෙස නිෂ්කාශනය කරන ලද බහාලුම් සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ට වගකීම භාරගත නොහැකි බව ප්‍රකාශ කළ රේගු වෘත්තීය සමිති සන්ධාන‍යේ සභාපති අමිල සංජීව, මෙම බහාලුම් මුදාහැරියේ කාගේ බලයක් සහ උපදෙස් මතද යන්න ප්‍රශ්න කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories