2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:34
නවතම පුවත්

ලංකාවෙන් දවසකට පිළිකා රෝගින් 104ක්

රටේ ජනතාවගෙන් 104 දෙනකු දෛනිකව පිළිකා රෝගින් ලෙස හඳුනාගන්න බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අනාවරණය කරයි.

මෙම තොරතුරු ඔහු අනාවරණය කරනු ලැබුවේ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එහිදී මෙසේද සඳහන් කළේය.

“නිදහස් දවස තමයි ලෝක පිළිකා දිනය. පිළිකාව යනු රෝග සමුහයක්. ඕනෑම අයෙක් මේ රෝගයට ගොදුරුවෙන්න පුළුවන්. පරිසරය, ආහාර රටාව, විවිධ පුරුදු, දුම්පානය මේ සඳහා හෙතු වෙනවා.

ලොව බෝනොවන රෝගය අතරේ ගත්කළ පිළිකා රෝගය බහුල ලෙස දැකිය හැකියි. පිළිකාවලින් තුනෙන් එකක් සුවකළ හැකියි. තුනෙක් එකක් අපට වළකාගත හැකියි. මෙයට අමතර රෝගය සුවකර ගන්නට ප්‍රතිකාර තිබෙනවා. බෙහෙත් මෙන්ම මේ වන විට විකිරණ ප්‍රතිකාර ද තිබෙනවා. මේ අනුව පිළිකා රෝගය සුව කළ හැකියි. පිළිකා රෝගය හැදිම යනු මරණ සහතිකයක් ගන්නා වු කතාව අදට නම් ගැලපෙන්නේ නෑ. එය සුව කළ හැකියි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories