2026 ජූලි 26 ඉරිදා, 00:40
නවතම පුවත්

‘ශ්‍රී ලාංකික දින’ සැමරුම අහෝසි කරයි . වෙන් කළ මුදල් ආපදා සහන සඳහා

ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලාංකික දින’ සැමරුම, රටට බලපෑ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

දෙසැම්බර් 12, 13, සහ 15 යන තෙදින තුළ රට පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙම සැමරුම සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇත.
මෙම දින සැමරුම වෙනුවෙන් රජය විසින් වෙන් කර තිබූ රුපියල් මිලියන 300ක මුදල, ආපදා සහන සේවාව වෙනුවෙන් යෙදවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

‘ශ්‍රී ලාංකික දින’ සැමරුම සංවිධානය කර තිබුණේ ශ්‍රී ලාංකිකයන්ගේ ජාතිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් විවිධ උත්සව පැවැත්වීමටය. කෙසේ වෙතත්, එවැනි දිනක් ඉදිරියේදී පවත්වනවාද නැද්ද යන්න මෙතෙක් රජය විසින් තීරණය කර නොමැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories