2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:34
නවතම පුවත්

මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා ඇත.

තායි සහ විදේශිකයින් යන දෙඅංශයෙන්ම සියලුම සංචාරකයින් සහ වෙළෙඳුන් ඇතුළු සියලුම පිරිස් වෙත කාම්බෝජ දේශසීමා තරණය කිරීම තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තහනම් කර තිබේ.

මතභේදාත්මක චොං බොක් දේශසීමා ආසන්නයේදී පසුගිය මැයි මස 28 වැනි දින හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය ගිය අතර එම මිය යාමෙන් පසු දෙරට අතර මතගැටුම් නිර්මාණය වූ අතර මෙම වෙඩි තැබීම ජාතිවාදී හැඟීම් වැඩිවීමට සහ ආණ්ඩු දෙකේම පළිගැනීමේ ක්‍රියාමාර්ගවලටද හේතුවී තිබුණි.

පසුගියදා කාම්බෝජය විසින් තායිලන්තයෙන් ආනයනය කරන සියලු පලතුරු සහ එළවළු ආනයනය තහනම් කිරීමටද පියවර ගැනුණේ මෙම මතගැටුම් හේතුවෙන්.

එමෙන්ම රූපවාහිනියෙන් සහ සිනමා ශාලාවලින් තායි චිත්‍රපට තහනම් කිරීමටද පියවර ගත් අතර දේශසීමා මුරපොළක් ද වසා දමා තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories