2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 12:42
නවතම පුවත්

රජයේ වාහන අවභාවිත කරන තොරතුරු දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, රජයේ විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචාසහගත ලෙස හෝ නීති විරෝධීව සඟවා තිබෙන හෝ යම් කිසි ආකාරයකට කොටස් කර සඟවා තිබෙන බවට තොරතුරු දන්නේ නම් 1997 දුරකතන අංකයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම, රජයේ වාහන යම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ඉඩහැර තිබෙන යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් එම තොරතුරු ද මෙම විශේෂ දුරකතන අංකයට ලබා දීමට හැකි ය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන බව ය.

තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම ද අත්‍යවශ්‍ය නොවන අතර සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන ලෙස ද අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බව ද එම නිවේදනයෙ හි වැඩිදුරට ත් සඳහන් කර තිබේ

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories