2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:55
නවතම පුවත්

ආසියානු කුසලාන පාකිස්තාන ඕමාන තරඟයේ පාකිස්තානයට විශිෂ්ට ජයක් !

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩය නියෝජනය කළ පාකිස්තානය සහ ඕමානය අතර පැවති 4 වැනි තරගයේදී, පාකිස්තාන කණ්ඩායම ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකත්වය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත 20 පන්දු වාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් රැස් කළේය. මෙහිදී Mohammad Haris ලකුණු 66ක් ලබාගත් අතර, Sahibzada Farhan ලකුණු 29ක් සහ Fakhar Zaman නොදැවී ලකුණු 23ක් ද ලබා ගත්හ. ඕමානය වෙනුවෙන් Shah Faisal සහ Aamir Kaleem කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් වූහ.

ලකුණු 161ක ඉලක්කය හඹාගන්නට පිවිසු ඕමාන කණ්ඩායම වාර 16.4 ක දී සියලු දෙනා දැවී ගිය අතර, එකතුව ලකුණු 67කට පමණක් සීමා විය. Hammad Mirza ලකුණු 27ක ඉනිමක් ගොඩනගා තිබුණද, අනෙක් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් එම තරඟය ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට අපොහොසත් වී තිබේ.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Saim Ayub, Sufiyan Muqeem සහ Faheem Ashraf කඩුලු 2 බැගින් ලබා ගනිමින් විශිෂ්ට දායකත්වය සැපයීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories