2026 ජූලි 31 සිකුරාදා, 10:51
නවතම පුවත්

ඉරානය සටන් විරාමය කඩයි – ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාරයට සූදානම්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් යෝජනා වූ ඉරාන – ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමට දැඩි පහරක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සටන් විරාමය ක්‍රියාත්මක වන මොහොතේදී පවා ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කළේ, ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් සිදුකළ මෙම පහරදීමට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම සූදානම් බවයි. තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉරානයේ මෙම ගිවිසුම් කඩකිරීමට එරෙහිව බලගතු ප්‍රතිචාරයක් දැක්වීමට තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දී ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories