2026 ජූලි 31 සිකුරාදා, 11:03
නවතම පුවත්

පොහොට්ටුවෙන් ගිය අය ආයෙත් එකතු කරන්න සාකච්ඡා

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වි වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය දුන් දකුණු පළාත් සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යළි එක්විම සදහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට , සමගි ජන බලවේගයට සහ සර්වජන බලයට සහයෝගය දුන් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරු මෙම රැස්විම සඳහා සහභාගිවි ඇත.

මාතර ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම රැස්විම සදහා දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු විසිදෙනෙකු පමණ සහභාගිවි ඇත.

ඉදිරි පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයේ දි සියලු වාදබේද අමතක කොට පුළුල් සන්ධානයක් ලෙස එක්ව තරගකළ යුතු ආකාරය පිළිබඳ මෙම රැස්විමේ දී සාකච්ඡාවී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය දකුණු පළාතේ හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු මෙම සන්ධානයට එක්කර ගැනීම සඳහා ඉදිරියේ දී ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව දකුණු පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සඳහන් කර ඇත.

මෙම රැස්විම සඳහා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොරල ඇතුළු පිරිසක් එක්ව ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories