2026 ජූලි 29 බදාදා, 03:31
නවතම පුවත්

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම ආරම්භ වෙයි

2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව, 2026 වර්ෂය සඳහා රජයේ පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි මෙම අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඊයේ, එනම් ජනවාරි 12 වනදා සිට ලබන ජනවාරි 25 වනදා දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් ක්‍රියාත්මක වේ.

මේ සඳහා සුදුසුකම් ලබන සිසුන්ට සහ දෙමාපියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් හෝ g6application.moe.gov.lk යන සෘජු සබැඳිය ඔස්සේ සිය අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතී. එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් පාසල් තුනක් සඳහා උපරිමයක් වන පරිදි අභියාචනා ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව සලසා දී ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

නියමිත කාලසීමාවෙන් පසුව ඉදිරිපත් කරන කිසිදු අභියාචනයක් සලකා නොබලන බැවින්, ලබා දී ඇති උපදෙස් අනුව නිවැරදිව මාර්ගගත පද්ධතිය හරහා සිය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories