ශ්‍රී ලංකාව යලි ගොඩනැගීම යනු ආර්ථිකය යලි ප්‍රතිස්ථාපන කිරීම බව ජාතික නිදහස් දිනය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සදහන් කළේය.
එතුමා තවදුරටත් සදහන් කලේ ,ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට නම් අනෙක් රටවල් සමග උරෙන් උර ගැටෙන මානව සම්පතක් නිර්මාණය කළ යුතු බවය.
දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමට අධ්‍යාපනයේ විශාලතම පරිවර්තීනය යුගයක් ආරම්භ කල යුතු බවත් ඒ සදහා පොදු ජනතාවගේ සහයෝගය ලැබෙන බවට විශ්වාසය ඇති බව ජනාධිපති තවදුරටත් සදහන් කළේය.