2026 ජූලි 29 බදාදා, 14:46
නවතම පුවත්

පොලීසියේ දෙදෙනෙකුට වැඩ තහනම් කෙරූ රුපියල් 5000 අල්ලස

අධිකරණයට ඉදිරිපත් නොකිරීමට යතුරු පැදිකරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ලබාගත් කිළිනොච්චිය
පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය 04 දා
සිට අත් හිටුවීමට කිළිනොච්චිය පොලිස් අධිකාරීවරයා තිරණය කර ඇත.


යතුරු පැදියේ ලියකියවිලි වල අඩුපාඩු තිබූ නිසා ඔහුට
එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම පිණිස මෙම
අල්ලස් මුදල ගසා ගෙන ඇති බවත්,
යතුරු පැදිකරු මේ පිළිබදව කිළිනොච්චිය පොලීසියට
පැමිණිලි කිරිමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සහකාර
පොලිස් අධිකාරීවරයෙකු මගින් මූලික විභාගයක් සිදු කළහ.

ඉන් පසු පොලිස් අධිකාරීවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ
සේවය අත් හිටුවා තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා හා ඔවුන් අල්ලස් ලබා ගැනීම
සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත්
කරණ ලෙස පොලිස් අධිකාරීවරයා සිද්ධිය
සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන සහකාර පොලිස්
අධිකාරීවරයාට දැණුම් දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories