2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:47
නවතම පුවත්

ඓශ්චර්යා රායී අභිෂේක් බච්චන් දික්කසාද වන බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කෙරේ

අභිෂේක් බච්චන් (Abhishek Bachchan) සහ ඓශ්වර්යා රායී බච්චන් (Aishwarya Rai Bachchan) ගේ දික්කසාදය පිළිබඳව වීඩියෝ මේ දිනවල බොලිවුඩය පුරා සංසරණයවේ.
එසේ වුවද ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු හෝ ඒ පිළිබඳව මේවනතෙක් නිල වශයෙන් පවසා නොමැති වීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.
අභිෂේක් කලකට ඉහතදී වීඩියෝ පටයක කරන ලද ප්‍රකාශයක් මේවනවිට වෛරල් වී සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ.
එහි ඔහු විසින් ඓශ්වර්යාගෙන් දික්කසාද වන බව අභිෂේක් බච්චන් පවසන ලද අතර ඒ ගැන මේ ලිපියෙන් විමසීමක් සිදු කරනු ලැබේ.
අනන්ත් අම්බානී සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ උත්සවය සඳහා අභිෂේක් සහ ඓශ්වර්යා වෙන් වෙන්ව පැමිණීම හේතුවෙන් ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වීමට යන බව ඉන්දීය මාධ්‍ය උලුප්පා දක්වමින් වාර්තා කොට තිබීමද විශේෂත්වයක් වේ.
එමෙන්ම අභිෂේක් මම ඓශ්වර්යාගෙන් දික්කසාද වන බව පවසන පැරණි වීඩියෝවක් මේ වෙද්දි වෛරක් වීම ගැන බච්චන් පවුලේ දැඩි නිහඩත්වයක් දරන අතර ඒ ගැන පවුලේ කිසිවෙකු කිසිවක් නොපැවසීමද විශේෂයෙන් සඳහන් කළ යුතුමය.
කෙසේ වෙතත්, මෑතකදී අභිෂේක් බච්චන් විසින් දික්කසාදය පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් මත සිය ප්‍රතිචාරය දක්වා තිබූ අතර, පසුව ඔවුන්ගේ සම්බන්ධතාවයේ යම්කිසි වැරැද්දක් සිදුවෙමින් පවතින බව රසිකයන් විශ්වාස කිරීමට පටන් ගෙන ඇත.
අභිෂේක් සමාජ මාධ්‍ය සටහනට ලයික් කිරීමෙන් පසු දික්කසාද සාකච්ඡාව තීව්‍ර වූ අතර දැන් ඔහුගේ වීඩියෝව වෛරල් වෙමින් පවතින අතර එහිදී අභිෂේක් බච්චන් පවසන්නේ මෙම ජූලි මාසයේදී මම සහ අයිශ්වර්යා දික්කසාද වීමට තීරණය කළ බවයි.එහිදී අභිෂේක් තම දියණිය ආරාධ්‍යා දියණිය ගැනද සඳහන් කරනු දැක ගැනීමට ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories