2026 ජූලි 31 සිකුරාදා, 05:08
නවතම පුවත්

ජනතාව තවදුරටත් රැවටීමේ දේශපාලනයක හිරකළ යුතු නැහැ

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැතිවරණය පැවැත්වෙන තෙක් දේශපාලඥයා නොව මහජනතාව බලා සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල පැවැති ජන රැලියක් අමතමිනි.

“අපේ රටේ ජනතාව තවදුරටත් රැවටීමේ දේශපාලනයක හිරකළ යුතු නැහැ. පව් කොච්චර කාලයක් රැවටුනාද? කොච්චර කාලයක් හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් වැඩකළාද ? අපි ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය බිඳකින්වත් හානිවෙන්න ඉඩ නොදී වැඩකටයුතු කරන බව අපි ඔබට සහතික කරනවා. අපේ රටේ කොච්චර ඡන්ද තිබ්බත් මේක තමයි ජනතාව පුනපුනා බලාගෙන ඉන්න මැතිවරණය නැද්ද ? 21කත් කල් වැඩී වගේ හිත්නේ නැද්ද ? මොකද ඒ තරමට ජනතාවගේ උනන්දුව, උද්යෝගය අපේක්ෂාව ප්‍රබල වෙලා තිබෙනවා. මීට කලින් ඡන්දේ දින ගණින්නේ දේශපාලකයා, ඡන්දේ එනතුර බල බලා ඉන්නේ දේශපාලකයා, හැබැයි ලංකාවේ පළමු වතාවට දේශපාලකයා වෙනුවට ඡන්දේ එන තෙක් මැතිවරණය බලාගෙන ඉන්න මැතිවරණයක් තමයි සැප්තැම්බර් 21ක පවත් වන්නේ. තවදුරටත් ජාතික ජන බලවේගයේ වේදීකාවේ ඉන්න අපි කරන මැතිවරණ ව්‍යාපාරයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් අපිටත් වැඩිය උවමනාවෙන් මේ මැතිවරණ ව්‍යාපාරය කරට අරගෙන ඉන්නේ මේ ඉදිරිපිට ඉන්න ඔබ.. ඔබ අතේ තමයි ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය පවතින්නේ. මහ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පිරිසිදු වෙනවා. මිරිස් කුඩු ගේන, පාර්ලිමේන්තුවේ මයික් කඩන එහෙන් මෙහෙන් පොත්පත්වලින් ගහගන්න, පුටු කඩන.. සුද්ද කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් මේ රට හදන්න. ඒ නිසා මහ ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ගෙදර යවමු. ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පුරවමු.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories