2026 ජූලි 28 අඟහරුවාදා, 02:36
නවතම පුවත්

IMF ඉලක්ක සපුරාගත නොහැකි බවට ගම්මන්පිලගෙන් චෝදනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ අනුව 2025 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක විදේශ සංචිතයක් ගොඩනගා ගත යුතු වුව ද, තවමත් ඇත්තේ ඩොලර් බිලියන 6.1ක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

2024 වසරේදී ඩොලර් බිලියන 6ක විදේශ සංචිතයක් තිබිය යුතු බව IMF නිර්දේශ කර තිබූ අතර, එම ඉලක්කය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ගොඩනඟා තිබූ බව ඔහු පෙන්වා දෙයි. එහෙත් 2025 ඉලක්කය වන ඩොලර් බිලියන 8 සපුරා ගැනීමට තවමත් හැකි වී නොමැති අතර, අලුතින් එකතු වී ඇත්තේ ඩොලර් බිලියන දශම එකක් පමණක් බව ද ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඩොලරයේ අගය දැනටමත් රුපියල් 300 ඉක්මවා ඇති බව පෙන්වා දෙන ඔහු, සංචිත ඉහළ නංවා ගැනීමට මහ බැංකුව ඩොලර් මිලදී ගතහොත් ඩොලරයේ ඉල්ලුම තවත් වැඩි වී එහි වටිනාකම තවත් ඉහළ යනු ඇතැයි ද ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories