2026 ජූලි 29 බදාදා, 09:53
නවතම පුවත්

ලංකා ක්‍රිකට් පරාජය අභියස

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි.තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 122ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම සඳහා ඔවුන් තවත් ලකුණු 75ක් පමණක් ලබාගත යුතු අතර, ඒ වෙනුවෙන් අද දිනයම ඔවුන්ට ඉතිරිව ඇත.මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 139ක් පමණක් වූ අතර, ඊට පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 324ක් රැස්කළේය.ඒ අනුව ලකුණු 185ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාවට සිදුවිය.කෙසේ නමුත් පළමු ඉනිමේ අඩුපාඩු සැලකිය යුතු ප්‍රමාණයකින් මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූ අතර, ඔවුන් දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලකුණු 306ක් රැස්කිරීමට සමත් විය.එහිදී නිශාන් මධුෂ්ක (77), නායක ධනංජය ද සිල්වා (66) හා ඇන්ජලෝ මැතිව්ස් (51) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ගොඩනැගූහ.කෙසේ නමුත් පළමු ඉනිමේ අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන්ට ලයන්ස් කණ්ඩායමට ලබාදීමට හැකිවූයේ ලකුණු 122ක පහසු ඉලක්කයක් පමණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories