2026 ජූලි 28 අඟහරුවාදා, 02:08
නවතම පුවත්

රජරට සරසවියේ ආචාර්ය වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර වෙයි

රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගිය ඔක්තෝබර් 30 වනදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කොට තිබේ.

විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීගනගේ මහතා ඊයේ (නොවැම්බර් 01) අනුරාධපුරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, වත්මන් වැඩ බලන උපකුලපති සහ ලේඛකාධිකාරීතුමිය අත්තනෝමතික ලෙස උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් ද පළ කර ඇති බවයි.

මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories