2026 ජූලි 29 බදාදා, 05:04
නවතම පුවත්

අවිශ්ක T20 වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 81 ක් ලබා ගනිමින් තරගාවලියේ දී කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 8 ක් ඇතුළත් වූ අතර, එමගින් ඔහුගේ කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්නා පමණක් නොව, වාර්තා පොත්වල ඔහුගේ නම ද සටහන් කළේය.

අවිශ්ක පන්දු 16 කදී අර්ධ ශතකය ලබාගනිමින් එම තරගයේදී වාර්තා කිහිපයක් බිඳදැමීය.

එය ILT20 ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වන අතර ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස්කරන ලද වේගවත්ම T20 අර්ධ ශතකයයි.

මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව තබා තිබුණේ සසෙක්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 18 කදී ලකුණු 50 ක් රැස් කළ ටී.එම්. ඩිල්ෂාන් විසිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories