2026 ජූලි 28 අඟහරුවාදා, 16:59
නවතම පුවත්

බලපත්‍ර රහිතව බීර විකුණූ ස්ථාන වැටලෙයි

මාතර කිරිකැටිය සහ ගාල්ල අහංගම යන ප්‍රදේශවල සුරාබදු බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය බීර විකිණීමේ ස්ථාන දෙකක් වටලා එහි තිබූ බීර යන්ත්‍ර (Keg Machines) ඇතුළු උපකරණ තොගයක් සිය භාරයට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබේ.

මෙම වැටලීමේදී විවිධ වර්ගයේ බීර ලබාගත හැකි වන සේ ටැප් සවිකර තිබූ බීර වීදුරු ගණන් ලබාදෙන නවීන යන්ත්‍ර 4ක්, $CO_2$ සිලින්ඩරයක් සහ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා බීර තොගයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

බලපත්‍ර නොමැති මෙම ස්ථාන වෙත මෙවැනි නවීන උපකරණ සහ බීර තොග ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත නිදහස් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත සහ ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජයකොඩි යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories