2026 අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා, 16:26
නවතම පුවත්

වසර 5ක අපරාජිත වාර්තාව රැකගැනීමේ අභියෝගය සමඟ වනිඳු අවසන් තරගයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම මට්ටමේ පසුවන පසුබිමක, ශ්‍රී ලංකාව සතු වසර පහක ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අපරාජිත වාර්තාව රැකගැනීම සඳහා අද තරගයේ ජයග්‍රහණය සත්කාරක කණ්ඩායමට අතිශය වැදගත් වේ. මෙම තීරණාත්මක තරගය සඳහා මීට පෙර […]

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තීරණාත්මක සටනේ කාසියේ වාසිය ලංකාවට

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක විමත් දිනසර ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. මෙවර තරගාවලියේ සුපිරි 6 වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් (Group 1) තරග වදියි. ශ්‍රී […]

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිල ක්‍රිකට් තරග සංචාරයක් සඳහා අද (19) උදෑසන දිවයිනට පැමිණියේය. ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් අද පෙරවරු 08.20ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. මෙම සංචාරයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහ විස්සයි […]

ජපානය දණ ගැස්සවූ යොවුන් සිංහයෝ අද අයර්ලන්තය සමඟ සටනට!

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරගය අද දින (ජනවාරි 19 වෙනිදා) පැවැත්වේ. විමත් දිනසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ පසුගියදා ජපානයට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් පූර්ණ විශ්වාසයෙනි. එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 4කට […]

යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සටන අද ඇරඹෙයි

සිම්බාබ්වේ සහ නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මංගල තරගය අද (17) ජපානයට එරෙහිව පැවැත්වීමට නියමිතය. ‘A’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ජපානය අතර මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වේ. කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් ඊයේ […]

නස්මුල්ට එරෙහිව ක්‍රීඩකයින් පිටියට ඒම ප්‍රතික්ෂේප කරයි – BPL තරගාවලියට තර්ජනයක්!

බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ එම්. නස්මුල් ඉස්ලාම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ හමුවේ එරට ක්‍රීඩකයින් ගත් දැඩි තීරණයත් සමඟ අද (15) දින බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අඩාල විය. නස්මුල් ඉස්ලාම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ක්‍රීඩකයින් ලබාදුන් කාලසීමාව අවසන් වීමත් සමඟ, අද පැවැත්වීමට නියමිතව තිබූ චැටොග්‍රෑම් රෝයල්ස් සහ නෝකාලි එක්ප්‍රස් අතර තරගයට ක්‍රීඩකයින් සහභාගී නොවී එය වර්ජනය […]

පාකිස්තාන – ශ්‍රී ලංකා තෙවන T20 තරගය හෙට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි-20 (T20) ක්‍රිකට් තරගය හෙට (11) රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ දෙවන විස්සයි-20 තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. ඒ අනුව, […]

ශ්‍රී ලංකා විනිසුරුවරුන් තිදෙනෙක් ජාත්‍යන්තර පිටියට අඩිය තබති

පාකිස්තානයට එරෙහිව අද (ජනවාරි 7) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි-20 තරගයේදී නවක ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරුන් තිදෙනෙකු සිය ජාත්‍යන්තර මංගල ගමන ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබේ. මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රවීන්ද්‍ර කොට්ටහච්චි සහ චාමර ද සොයිසා ප්‍රථම වතාවට ජාත්‍යන්තර පිරිමි තරගයකදී කටයුතු කරනු ලබයි. රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා මීට පෙර අන්තර්ජාතික […]

පාකිස්ථාන තරගාවලියට ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (06) නිල වශයෙන් නිවේදනය කරන ලදී. මෙවර සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත හිමිව තිබීම විශේෂත්වයකි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ජනවාරි 07, 09 සහ 11 යන දිනවලදී දඹුල්ල […]

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. කලක පටන් ඔහුව පීඩාවට පත් කළ අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දශකයකට අධික ක්‍රීඩා දිවිය තුළ බ්‍රේස්වෙල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් […]