2026 ජූලි 28 අඟහරුවාදා, 08:34
නවතම පුවත්

සහනාධාර මලු විකිණීමේ ජාවාරමක් ගැන පරීක්ෂණ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට බෙදා දුන් සහනාධාර මලු අලෙවි කළ බවට තොරතුරු කිහිපයක් ලැබීම නිසා, ඒ සම්බන්ධව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන පරිදි, කොළොන්නාව, වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවලට බෙදා දුන් සහනාධාර ලබාගත් ඇතැමුන් ඒවා අලෙවි කර තිබෙන බවට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට (CAA) දැනුම් දුන් බව ද ඔහු කීවේය. මෙවැනි සිද්ධීන් සම්බන්ධව නිරන්තරයෙන් අවධානය යොමු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories