2026 ජූලි 29 බදාදා, 20:00
නවතම පුවත්

අද දේශපාලනය අරුමෝසම් විකුණන බොරුකාර වෙළෙන්දන් වගේ

රටක ආර්ථිකය හරි පීල්ලේ යනවිට එයට හානි කරන වැඩ සිදුවුවහොත් විශාල අනතුරකට පත්විය හැකි බව මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයකු වන එස්.කේ. පියදාස මහතා පවසනවා.

එය තේරුම් ගෙන ජනපතිවරණයේදී බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙසයි ජනහමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම රටට අවශ්‍ය හරි දේ තේරුම් ගෙන දුවන්නන්වාලේ නොදුවන දේශපාලන සංස්කෘතියක් බවත්, බොහෝදෙනා මවාපාන සුරංගනා ලෝකය ප්‍රාදේශිකව ක්‍රියාත්මක කළ නොහැකි බවත් ජනතාව අවබෝධ කරගත යුතු බවද එස්.කේ. පියදාස මහතා ප්‍රකාශ කළා.

තම දේශපාලන දැක්ම වනුයේ ශිෂ්ටත්වය හා අවංකකමට මුල් තැන දෙන දේශපාලන හා සමාජීය වැඩපිළිවෙළක් සඳහා ජනතාව පෙළ ගැස්වීම බවයි ඔහු පෙන්වා දුන්නේ.

පුරවැසියකු ලෙස තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පුරවැසි අයිතිය මත බවද ඔහු කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගරු කරන්නකු ලෙස එදා හැටන් ප්‍රදේශයෙන් ජනතා දේශපාලනය ආරම්භ කළ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ සමහරු විමතියට පත්වුවද දේශපාලන අයිතිය පොදු ජනතාවට උරුම දෙයක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

මේ එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක එස්.කේ. පියදාස මහතා,

“එදා මේ රටේ තාරුණ්‍ය අවස්ථා කිහිපයකදී විනාශ කළ දේශපාලන සංස්කෘතිකයක උරුමකරුවන් අද ඉන්න තරුණ පරම්පරාව රවටන්න ලස්සන කතා කියනවා.. මේවා දකින විට අපිට මතක් වන්නේ නගරබද සිට ගම්බදට ඇවිත් සිය සෙල්ලම් බඩු අරුමෝසම් විකුණාගන්නා එදා බොරු මවාපාපු වෙළෙන්දන්ගේ හැසිරීමයි.. ඡන්දයක් තියන්නත් රටක් තිබිය යුතුයි.. එවැනි රටක අනාගත පරම්පරාව බොරුවෙන් රවටන එක මහා පාපයක්.. ඒ අයට පෙන්වා දිය යුතුයි.. හැම පුද්ගලයකුටම රට වෙනුවෙන් යම් පූර්වාදර්ශයක්, පණිවුඩයක් ප්‍රතිපත්තිමය වශයෙන් දීමට ඇති අයිතිය.. ඒ අයිතිය මත මම මෙවර ජනපති සටනට එක්වුණා..”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories