2026 ජූලි 31 සිකුරාදා, 11:03
නවතම පුවත්

ගෝල්ෆේස් අනවසර වෙළඳුන්ගේ කඩ ඉවත් කරයි

ගෝල්ෆේස් හි පාරේ වෙළඳාන් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත්කර නිසි ක්‍රමවේදයක් යටතේ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළඳාන් කටයුතු කිරීම අරමුණු කරගෙන ගාලු මෝදර වෙළදුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව අද දින පොලිසිය ගාලු මුවදොර වෙළදුන් ඉවත් කිරීමට පැමිණියත් පොලිසිය සහ ගාලුමෝදර වෙළඳුන් අතර ඇති වූ සාකච්ඡාවකින් අනතුරුව ඉරිදා දක්වා ගෝල්ෆේස්හි එම වෙළෙඳුන්ට වෙළෙඳාම් කටයුතු කිරීමට අවසර ලබා දුන් අතර සඳුදා වෙළඳුන්ගෙන් 6 දෙනෙක් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සිදු කරන පියවර පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි.කෙසේ වෙතත් වෙළඳුන් ප්‍රකාශ කළේ අවුරුදු ගණනාවක් තිස්සේ වෙළඳාම් කටයුතු කරමින් තම පවුල් නඩත්තු කරන අපි මහජන පරීක්ෂකවරුන්ගේ සහතික ලබාගන්නැයිි කියා මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවයි. මෙම ස්ථානයෙන් කඩ ඉවත් කර ගැනීමට එම වෙළදුන් අකමැත්ත ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් මෙම ස්ථානයේ කොළඹ මහ නගර සභාවේ සීමා තුළ පමණක් ලියාපදිංචි වෙළඳුන් PHI CERTIFICATE ලබාගත් වෙළඳුන්ට පමණක් ඉදිරියේදී වෙළෙඳාම් කටයුතු කිරීමට ලබාදීම තුළින් කූට ලෙස තමන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බව එම වෙළදුන් මැසිවිලි නගයි. එම ස්ථානයට පැමිණි වරාය කළමනාකරණ උපදේශන සේවා පුද්ගලික සමාගම ගාලුමුවදොර පරීක්ෂණ නිලධාරි සුරේෂ් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් දක්වා ඇත.
ගාලුමෝදොර ස්ථානය වරාය අධිකාරිය යටතේ වරාය කළමනාකරණය උපදේශන පෞද්ගලික සමාගම විසින් පාලනය කරන බවත් මෙම ස්ථානයේ වඩේ කරත්ත සහ වඩේ සම්බන්ධව තීරණයක් අරගෙන තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව කරන්න ඒ අනුව මේ අයට පාරේ මේ විදියට කරන්න බැහැ, මේ අය හයදෙනෙකුට සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා. ඒ අනුව ඉදිරි තීරණය ගන්නවා..,කොහොමත් මෙතනින් මේ කඩ ඉවත් කරනවා,…..දැනට හදාගත්ත කෑම අලෙවි කිරීමට අවසර ලබා දෙන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.එමෙන්ම ඉරිදා දක්වා ඔවුන්ට කාලය ලබා දී ඇති බවද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories