2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:50
නවතම පුවත්

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ආරක්ෂිත කිරීමට පියවර

දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඒ සියල්ල මෙම වසර ඇතුළතදී ආරක්ෂිත කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ අද (7) පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ආරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව හෙතෙම පැවසූ අතර හොඳ ප්‍රවාහනයක් ඇතිකිරීමට කාලයක් ගතවුවත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එතරම් කාලයක් ගතකළ යුතු නැති බවද ඔහු මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක,

“අපේ රටේ විශාල වශයෙන් තියෙනවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. අදත් ත්‍රිරෝද රථයක් හැප්පිලා තියෙනවා අලුත්ගම ප්‍රදේශයේ.

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසිය ගණනක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා මාර්ග ආරක්ෂාකරණ වැඩපිළිවෙල ඇතුළේ ලබන මස වෙනකොට ජනතා සහභාගිත්වයත්, පෞද්ගලික අංශයත් සම්බන්ධකරගෙන මේ වසර ඇතුළතදී ලංකාවේ අනාරක්ෂිත යැයි සම්මතව තිබෙන දුම්රිය හරස් මාර්ග සියල්ල ආරක්ෂිත කරන්න.

ඒක අපට තිබෙන වගකීමක්. හොඳ ප්‍රවාහනයක් ඇතිකරන්න කාලයක් ගියත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එච්චර කාලයක් ගතකළ යුතු නෑ” යැයි පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories