2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:25
නවතම පුවත්

සිරි දළදා වන්දනාවට එන දරුවන්ට සිතුවම්කරණයට අවස්ථාවක්

දළදා වහන්සේ දැක වන්දනා කිරීම සඳහා සිය මව් පියන් සමග පැමිණි මෙම දරුවන් විෂයෙහි අතිශය වටිනා ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ ඔවුන් අතරින් ඉදිරිපත් වීමට කැමති දරුවන්ට උදේ 8 සිට දහවල් 12 තෙක් දළදා වන්දනා ගමන පිළිබඳ සිතේ ඇතිවුන හැඟීම සිතුවමට නැගීමට අවස්ථාව සලසා දීම වන අතරම මේ සිතුවම්කරණය සිදුවන්නේ දළදා වීදයේ උඩ කෙළවර රැජන හෝටලය සහ වාහල්කඩ අතර කොටසේය. මේ වන විට දරුවන් 500කට වැඩි ප්‍රමාණයක් නිර්මාණකරණය ආරම්භ කර තිබේ.
දරුවන්ගේ සිතුවම් කරණයට අවශ්‍ය සිතුවම් පුවරු, පැන්සල්, මකන, වර්ණ සපයන්නේ පෙන්ටියම් ආයතනය විසිනි. බුද්ධ ශාසන අමාත්‍යාංශය දරුවන් වෙත වටිනා සහතිකයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ඔවුන්ට බිස්කට් එකක්, සිසිල් බීම , තේ සැපයීම නුවර නගර සභාවේ මැදිහත්වීමෙන් සිදුවෙමින් තිබේ. දරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් 30ක් පමණ රාජකාරියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories