2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

සෝලා ව්‍යාපෘති දහයකට කැබිනට් අනුකමිටුවක් කුමටද?

සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ සූර්ය පැනල ව්‍යවසායකයන් දෙදහසක් පමණ සිටියදී, සූර්ය පැනල ව්‍යාපෘති දහයක් වෙනුවෙන් පමණක් කැබිනට් අමාත්‍ය අනුකමිටුවක් පත්කර තිබීම විමතියට කරුණක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (නොවැම්බර් 05) අනාවරණය කළේය.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මොරටුවේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

  • මෙම අනුකමිටුවේ සභාපති කාර්මික සංවර්ධන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත වන අතර, ලේකම් බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල වේ.
  • ව්‍යවසායකයන් දහදෙනකුට පමණක් විශේෂයක් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සංජීව ධම්මික මහතා, මෙම කමිටුවෙන් සිදුවන්නේ කුමක්දැයි අදාළ නිලධාරීන් රටට පැහැදිලි කළ යුතු බව අවධාරණය කළේය.
  • මෙහි ඇති බරපතළම කාරණය වන්නේ, මෙම ව්‍යාපෘති සඳහා වැයවන සම්ප්‍රේෂණ වියදම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මගින් දැරීමයි. එම මුදල රුපියල් බිලියන 233කට අධික වන බව ඔහු පෙන්වා දුන්නේය.
  • මෙම වියදම පමණක් විදුලි පාරිභෝගිකයන් මිලියන හතෙන් බෙදුවහොත්, එක් පාරිභෝගිකයකුට රුපියල් 333,079ක වියදමක් දැරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

මෙම රුපියල් බිලියන 33ක (ප්‍රකාශයේ බිලියන 233 වෙනුවට බිලියන 33 ලෙසද සඳහන්ය) වියදම වසර පහකට ගණනය කළ විට, සෝලා ඒකකයක් වෙනුවෙන් පොලිය රහිත වියදම රුපියල් 38.63ක් වන බවත්, එයට රුපියල් 18ක් එකතු කළ විට ඒකකයක සත්‍ය මිල රුපියල් 56.68ක් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories