2026 ජූලි 29 බදාදා, 05:16
නවතම පුවත්

බදු එකතු කරන්න මහවැලි ‘සී’ කලාපයට අලුත් ඇප් එකක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බදු ආදායම් රැස්කිරීමට ජංගම යෙදුමක් මහවැලි ‘සී’ කලාපයට හඳුන්වාදුන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ.හේරත් පවසයි.

මේ අනුව, මහවැලි ‘සී’ කලාපයේ ජනතාවට අයත් ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි හා අනෙකුත් බදු ආදායම් ලැබීම්වල නිවැරදි විස්තර බදු නිලධාරීන්ට මෙන්ම මහවැලි ජානපදිකයන්ට ජංගම දුරකථනයකින් ඕනෑම වෙලාවක දැකබලා ගැනීමට හැකිවන පරිදි ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම ජංගම යෙදවුමේ සාර්ථකත්වය මත සහ මෙය තවත් වැඩිදියුණු කර අනෙකුත් මහවැලි කලාපවලට ද හඳුන්වාදීමට පියවර ගන්නට ඉදිරියේ දී සැලසුම් කරන බවද හෙතෙමෙ කියයි.

ඩිජිටල්කරණයට ප්‍රවේශවීම නව රජයේ දැක්ම වන අතර ඒ අනුව මහවැලි කලාප තුළද එය ක්‍රියාත්මක කිරීමට පියවර බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙම විෂයට උනන්දුවක් දක්වන මහවැලි නිලධාරීන්ට එය ප්‍රගුණ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රදානයන්ද මහවැලි අධිකාරිය මගින් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories