2026 ජූලි 31 සිකුරාදා, 01:47
නවතම පුවත්

කිඹුලන් 100 ක් මරුට

ක්‍රොකොඩයිල් X යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තායි කිඹුල් ඇතිකරන්නෙකු, කිඹුලන් 100කට වැඩි පිරිසක් මරා දමා ඇති බව වාර්තා වේ .

ඒ ඔවුන් කොටු කර සිටි ප්‍රදේශයට හානි වීම නිසාවෙනි .

මෙම කිඹුලන් කොටු කර සිටි ස්ථානයට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වීම නිසා එය හානියට පත්වූ බව සඳහන් වේ .

උතුරු තායිලන්තයේ Lamphun හි මෙම කිඹුල් ගොවිපල පවත්වාගෙන යන 37 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස මරා දමා ඇත්තේ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උරගයින් විශේෂයකි.

ඔවුන් රඳවා තැබූ ස්ථානය විනාශය පත්වීම සහ කිඹුලන් රඳවා තබා ගැනීමට තරම් විශාල හෝ ආරක්ෂිත ස්ථානයක් නොතිබීම නිසා ඔවුන් ඉන් ඉවතට යාමේ අවදානමක් මතුව තිබේ.

මෙලෙස මරා දැමූ කිඹුලන් මීටර් 4 (අඩි 13) දක්වා දිග සත්වයන් බව සඳහන් ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories