2026 ජූලි 29 බදාදා, 05:24
නවතම පුවත්

රනිල් හා සිරිසේන වංචා, දූෂණ පරීක්ෂණ සියගාණක් යහපාලනයෙදි නතර කළා – පොලිස් ඇමති

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළගේ යහපාලන ආණ්ඩුව සමයේදී, වංචා සහ දූෂණ නඩු සිය ගණනක් පිළිබඳ පරීක්ෂණ නතර කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවැසීය.

“මම යහපාලන රජය සමයේ දූෂණ විරෝධී ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. අපට පැමිණිලි 1,200ක් ලැබුණු අතර ඉන් 500 ක් අල්ලස් කොමිසම, FCID සහ CID වැනි විවිධ ආයතන වෙත විමර්ශන සඳහා යොමුකරනු ලැබුවා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම යම් යම් දේශපාලන ගනුදෙනුවලට එළඹීමෙන් පසු මේවායින් බොහොමයක් නතර කළා. කෙසේවෙතත්, වත්මන් රජය මෙම පැමිණිලි බොහොමයක් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා” අමාත්‍යවරයා සඳහන් කළේය.

මූල්‍ය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විවිධ පුද්ගලයන් උපය ගත් රුපියල් බිලියන ගණනක වත්කම් වත්මන් ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බව ඔහු පැවැසීය.

“මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් බිලියන 4.5 ක් සහ මූල්‍ය අපරාධවලින් උපයා ගත් රුපියල් බිලියන 1.05ක් මේ දක්වා රාජසන්තක කර තිබෙනවා” අමාත්‍යවරයා අනාවරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories