2026 ජූලි 31 සිකුරාදා, 20:06
නවතම පුවත්

කැප්ටන් ඇමෙරිකා චිත්‍රපටය හදන වැඩේට ලාංකික රජීව්ට අවස්ථාව

2025 වසරේ වැලන්ටයින් දිනයේ නිකුත් කිරීමට නියමිත මාර්වල් ස්ටූඩියෝස් හි ‘කැප්ටන් අමෙරිකා: බ්‍රේව් නිව් වර්ල්ඩ්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ සහකාරවරයා ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලාංකික රජීව් කෝල්ටන්ට අවස්ථාව ලැබී තිබේ.චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජුලියස් ඔනා විසින් මෙම අවස්ථාව ලබාදීම හරහා රජීව්ගේ හොලිවුඩ් ගමනට නිහතමානී ආරම්භයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ රජීව් එවැන්ජල් විශ්වවිද්‍යාලයෙන් සහ එක්සත් ජනපදයේ චැප්මන් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.

වයස අවුරුදු 6 දී ඇති වූ ආශාවක් අනුව වසර ගණනාවක් පුරා ඔහු වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට කැපවූ වූ අතර ඒ යටතේ විවිධ පිළිගැනීම්, සම්මාන සහ ඇගයීම් සිය ජීවිතයට එකතු කර ගැනීමට සමත්වී ඇත.වයස අවුරුදු 32 දී මල්ලා ප්‍රොඩක්ෂන්ස් ආරම්භ කළ රජීව් YAMU TV හි පළමු වීඩියෝ නිෂ්පාදකයා විය.

ඔහු Nike, Robins Brothers, ඉරාන චිත්‍රපට නිෂ්පාදක Asghar Farhadi, Proximity Media, සහ දැන් මාර්වල් ස්ටූඩියෝස් වැනි අන්තර්ජාතිකව පිළිගත් ආයතන රැසක් සමඟ ද කටයුතු කර ඇත.ඔහුගේ හොලිවුඩ් වෘත්තීය ජීවිතය තවමත් ආරම්භයේ තිබුණ ද ඔහුගේ විවිධ දක්ෂතා සහ කුසලතා අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්ව තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇකඩමි සම්මානලාභියා බවට පත්වනු ඇති බවට බොහෝ දෙනෙකු තුළ බලාපොරොත්තු දල්වා ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories