2026 ජූලි 29 බදාදා, 07:53
නවතම පුවත්

ඇමති විජිත හදිසියේම කොළඹ වරායට

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ වසර 2ක පමණ කාලකයක සිට පවතින බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වී සිටින බවය.

වසර දෙක තුනකට පමණ ඉහතදී සියලු ක්‍රමවේදයන් අනුගමනය කරමින් වුවද දිනකට බහලුම් 1,800ක් 2,000ක් පමණ වරායෙන් පිටත්කළ හැකි වූ බවද ඔවුන් පෙන්වා දුන්නේය.කෙසේ නමුත් අද වනවිට බහාලුම් වරායෙන් පිට කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවත්, ටෝකන් අංකයක් ලබාදුන්තද එම පිළිවෙළට බහලුම් වරායෙන් පිට නොවන බවත් ඔවුන් පැවසීය.

එමෙන්ම ඇතැම් සේවයක් මත්පැන් පානය කර රාජකාරී සිදුකරන බවත්, තවත් සමහරු රාජකාරිය පැහැරහැර අවමගල්‍ය උත්සවලට සහභාගිවීම මෙම ප්‍රමාදයන්ට හේතු බවද හෙළි කළේය.එමනිසා නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, වංචාවෙන් දූෂණයෙන් තොරව තමන්ට නිදහසේ බහාලුම් නිෂ්කාශන කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories