2026 ජූලි 29 බදාදා, 08:29
නවතම පුවත්

ෂොපිං මලු සඳහා ගාස්තුවක් !

පොලිතීන් මලු නොමිලේ ලබා දීම අවසන් කර, එවැනි මලු සඳහා නොවැම්බර් 01 සිට විශේෂ ගාස්තුවක් අය කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

පොලිතීන් භාවිතය හේතුවෙන් ඇතිවන පාරිසරික හානි අවම කිරීමේ කටයුතු කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති මධ්‍යස්ථානය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි විය.

අදාළ නඩුවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා සඳහන් කළේ, නොවැම්බර් 01 සිට ෂොපිං බෑග් සඳහා ගාස්තුවක් අය කිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඇතැම් සුපිරි වෙළෙඳසැල් සහ වෙළඳ ආයතනවලින් නොමිලේ ලබාදෙන ෂොපිං මලු මත බද්දක් පැනවීම පිළිබඳව 2024 මාර්තු මස දීද අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබුණා. නමුත් එය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පරිසර යුක්ති මධ්‍යස්ථානය වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී, නව ගැසට් නිවේදනය පිළිබඳව පරිසර යුක්ති මධ්‍යස්ථානය එකඟතාව පළ කළ අතර, ඒ අනුව නඩුව අවසන් කිරීමටද අධිකරණය නියම කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories