2026 ජූලි 29 බදාදා, 17:55
නවතම පුවත්

ජනාධිපති ආරක්ෂක කොට්ටාසයේ නිලධාරීන් 300 ට අධික පිරිසක් වෙනත් කොට්ටාස වෙත

ජනාධිපති ආරක්ෂක කොට්ටාසයේ සේවය කරමින් සිටි නිලධාරීන් 307 දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි වෙනත් කොට්ටාස සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිශන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, රාජ්‍ය සේවා කොමිශන් සභාවේ හා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ වගන්ති අනුව බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ.

මීට අමතරව, තවත් නිලධාරීන් දෙනෙක්ට ජනාධිපති ආරක්ෂක කොට්ටාසය වෙත ලබා දී ඇති තාවකාලික අනුයුක්ත කිරීමේ නියෝගය මැතිවරණ කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිශන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වහාම ක්‍රියාත්මකවන පරිදි අවලංගු කර තිබෙනවා.

තවත් නිලධාරීන් දෙදෙනෙක්ට ස්ථානමාරුවීම් ද ලබා දී ඇති බවද එහි සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories