2026 ජූලි 31 සිකුරාදා, 04:28
නවතම පුවත්

වන අලියෙකු කපා ළිදකට දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන

වන අලියෙකු කෑලි වලට කපා යුද හමුදා කඳවුරක් තුළ ළිඳකට දැමීමේ සිදුවීමක් සම්බන්ධව වනජීවී අධ්‍යක්ෂකවරයා ගේ නියෝග මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.ඕමන්ත පොලිස් වසමේ කොම්බු චෛත්‍යය කුලම් රක්ෂිතයේ පිහිටි යුද හමුදා කඳවුරක් වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටී මියගිය වන අලියෙකු මෙලෙස කෑලි වලට කපා ළිඳකට දමා ගිනි තබා ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා.පසුගිය වසරේ නොවැම්බර් මස 9 වැනි දින මෙම අලියා මියගොස් ඇති අතර ජනවාරි පලවෙනි දින වන ජීවී අධ්‍යක්ෂක ජනරාල් වරයා වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories