අනුෂ පැල්පිට ලබන මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

රුපියල් කෝටි 4කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කළේය. අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි […]
විජය කුමාරතුංග අනුස්මරණ ‘විජය සිනෙදසුන්’ සිනමා දැක්ම ඇරඹෙයි

අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ 80 වැනි ජන්ම දිනයට සමගාමීව සංවිධානය කරන ලද ‘විජය සිනෙදසුන්’ සිනමා දැක්ම ඊයේ (09) ආරම්භ විය. හෙළරූ ආයතනය, Horizon Campus හි Rotaract සමාජය, Kaleli සහ Capitali යන ආයතන එක්ව මෙම සිනමා දැක්ම සංවිධානය කර තිබේ. සිනමා දැක්ම ආරම්භ කරමින් ඊයේ සවස 5.00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී […]
ශාරුක් පුතු අධ්‍යක්ෂණයට!

බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් තම දරුවන්ගේ වෘත්තීය තේරීම් පිළිබඳව විදෙස් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. ඔහු සඳහන් කළේ, වැඩිමහල් පුත් ආර්යන් ඛාන් රංගනයට කිසිදු උනන්දුවක් නොමැති අතර, අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස තම වෘත්තිය ගොඩනගා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි. මේ වන විට ආර්යන් අධ්‍යක්ෂණය කළ “Bad’s Of Bollywood” චිත්‍රපටය නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී. “මගේ […]
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක්- වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඔවුන් මෙරටදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කළ අගය මත බදු (වැට් බදු) නැවත ලබා ගැනීම සඳහා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විශේෂ කවුළුවක් ස්ථාපිත කර තිබේ.මෙම කවුළුව ඊයේ (ජූලි 4) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ […]
ඉරානයෙන් තද තීරණයක් ඊශ්‍රායල ප්‍රහාර නතර කරන තුරු සාකච්ඡා නැත

ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් ඉරානය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව පවසා තිබේ. ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි,විදෙස් වාර්තා සඳහන් කළේ. තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම් විය යුතුව ඇති බවයි, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි වත්මන් මාණ්ඩලික ප්‍රධානියා […]
60ට වැඩි 45%කට ප්‍රෙෂර්

වයස අවුරුදු හැටට වඩා වැඩි ජනතාවගෙන් සියයට තිස් පහකට වැඩි පිරිසකට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මෙම තත්ත්වය පිළිබඳව නිසි ලෙස වැටහීමක් නොමැති හෙයින් වාර්ෂිකව හැටදහසකට ආසන්න ප්‍රමාණයක් ආඝාතයට ගොදුරු වන බව ද සඳහන් වෙයි. මේ හේතුවෙන් වාර්ෂිකව හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන බවත් සෞඛ්‍ය […]
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය සජීවීව

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිය දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අරඹමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රී 8:30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට […]
දවසකට ෆෝම් වෙන පෙම්වතුන්ට HAPPY VALANTINES

මේක කියවන ඔබ සියලු දෙනාටම සුබ ආදරවන්තයන්ගේ දිනයක්! ඔන්න සුවහසක් ආදරවන්තයන්, ආදරණීයයන් බලන් හිටපු දවස උදා වෙලා. වැලන්ටයින් වැලන්ටයින්, ඉතින් ආදරවන්තයන්ගේ ආදරය උත්කර්ෂවත් අන්දමින් සමරන්න තමයි අද දවස වෙන් කරල තියාගන්නේ මේ වැලන්ටයින් දිනයට පසුබිම් වෙන වැලන්ටයින් සාන්තුවරයා පිළිබඳ දිගු පසුබිම් කතාවක් තියෙනවා. නමුත් මම ඒ ගැන මෙතන සඳහන් කරන්න යන්නෙ නෑ. අද කතා කරන්න […]
ටවර් නාට්‍ය උළෙල ඇරඹේ.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය” ‘ටවර් නාට්‍ය උළෙල’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 05 වැනි වරටත් සංවිධානය කළ “අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය” ‘ටවර් නාට්‍ය උළෙල’ පෙබ, 11 දින ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණ. […]
මේඝ – ටාරා – අඝ්‍රා – භූමි – අකීරා – එල්සා රිදියගමින් කරළියට

මේඝ – ටාරා – අඝ්‍රා – භූමි – අකීරා – එල්සා රිදියගමින් කරළියට