2026 ජූලි 31 සිකුරාදා, 10:05
නවතම පුවත්

පොලිස්පති නැතිව මැතිවරණය අපහසුයි අලස් කියයි.

මැතිවරණයේ ආරක්‍ෂාව සාමාන්‍ය පරිදි සිදුකරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොලිස්පතිවරයකු නොමැතිව මැතිවරණ කටයුතු සිදු කිරීම ඉතා අපහසු කාර්යයක් බවයි. ඒ නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටින ආකාරයට අවශ්‍ය කටයුතු ඉටු කර දෙන බව ඔහු කියා සිටියා.
එහිදී මාධ්‍යවේදීන් මේ වන විට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටයා.
එයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස්පතිවරයා විසින් මෙහෙය වූ මැතිවරණයේ ආරක්‍ෂාව සාමාන්‍ය පරිදි සිදුකරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොලිස්පතිවරයකු නොමැතිව මැතිවරණ කටයුතු සිදු කිරීම ඉතා අපහසු කාර්යයක් බවයි. ඒ නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටින ආකාරයට අවශ්‍ය කටයුතු ඉටු කර දෙන බව ඔහු කියා සිටියා.
එහිදී මාධ්‍යවේදීන් මේ වන විට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටයා.
එයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස්පතිවරයා විසින් මෙහෙය වූ යුක්තිය මෙහෙයුම මේ වන විට අඩාල වී ඇති බවයි.පොලිස්පතිවරයා එම කාර්ය කිරීම දවස ආරම්භයේම සිදු කළ අතර මේ වන විට අදාළ කටයුතු අඩාල වීමක් සිදුව ඇති බව අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් ක්‍රියා සිටියා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories