2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:23
නවතම පුවත්

අලෙවි කර ගැනීමට නොහැකිව කිළිනොච්චියේ වට්ටක්කා ගොඩ ගැසෙයි

කිළිනොච්චියේ වට්ටක්කා වගා කළ ගොවීන්ට සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින අතර, බොහෝ ප්‍රදේශවල වට්ටක්කා ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබේ.

මේ වසරේ ගොවීන් 1200ක් පමණ වට්ටක්කා වගාකොට ඇතත්, ඔවුන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 8.00කටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව කිළිනොච්චියේ ගොවීහු පවසති.

බොහෝ ගොවීහු සිය වට්ටක්කා අස්වැන්න කඩා අලෙවි කිරීම පිණිස ගොඩ ගසාගෙන සිටියත්, වෙළෙන්දන් ඒවා මිලට නොගැනීම නිසා වැස්සට කුණු වී යන තත්ත්වයට පත්ව ඇති බවට ද ගොවීහු කියා සිටිති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories