2026 ජූලි 29 බදාදා, 10:13
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම සංඛ්‍යා ලේඛන අනුව, මේ දක්වා විදෙස් සංචාරකයින් 1,313,232ක් මෙරටට පැමිණ ඇත.

මෙම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (269,780), එක්සත් රාජධානියෙන් (124,652) සහ රුසියාවෙන් (114,644) බවයි SLTDA වාර්තා කරන්නේ.

ජූලි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ තිබෙනවා. ජූලි මාසයේ පැමිණි සංචාරකයින් අතරින් 27,786ක් (19.1%) ඉන්දියාවෙන් වන අතර, එක්සත් රාජධානියෙන් 16,750ක්, නෙදර්ලන්තයෙන් 10,809ක්, චීනයෙන් 5,904ක් සහ ප්‍රංශයෙන් 7,732ක් පැමිණ තිබෙනවා.

මෙම ඉහළ සංචාරක පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල උත්තේජනයක් සපයන බව පැහැදිලියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories