2026 ජූලි 31 සිකුරාදා, 20:46
නවතම පුවත්

ඉරානය ලේ විලක් වෙයි: මරණ 2,000 පනී. ට්‍රම්ප්ගෙන් “සහන” පොරොන්දුවක්!

ඉරානය පුරා පසුගිය දින 17ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන රජයට එරෙහි මහජන විරෝධතා මර්ධනය කිරීමේදී මියගිය සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් සංවිධානය තහවුරු කරයි. අමෙරිකාව පදනම් කරගත් ‘HRANA’ පුවත් ඒජන්සිය පවසන්නේ දරුණු අන්තර්ජාල සීමා කිරීම් මධ්‍යයේ වුවද මියගිය විරෝධතාකරුවන් 1,850 දෙනෙකු සහ කුඩා ළමුන් 9 දෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට තහවුරු කරගෙන ඇති බවයි. ඉරාන රජයේ නිලධාරීන් පවා මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවන බව පිළිගෙන ඇති නමුත්, ඔවුන් එම ඝාතනවල වගකීම පටවන්නේ “ත්‍රස්තවාදීන්” මත වීම විශේෂත්වයකි.

මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ඉරාන වැසියන් අමතමින් කියා සිටියේ, “ඉරාන දේශප්‍රේමීනි, සහන මග එනවා” යනුවෙනි. විරෝධතාකරුවන් ඝාතනය කිරීම නතර කරන තුරු ඉරාන නිලධාරීන් සමඟ පැවැත්වීමට තිබූ සියලුම සාකච්ඡා තමා අවලංගු කළ බව පැවසූ ට්‍රම්ප්, මරණ පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන ලබා ගැනීමටත්, ඝාතකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටත් තමා සූදානම් බව අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories