2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:59
නවතම පුවත්

2025 වසරේ චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය තවත් ඉහළට

චීනයේ 2025 වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය තවත් ඉහළ නංවා ඇති බව ලෝක බැංකුව පවසයි. චීන ආර්ථිකය පිළිබඳ නවතම කෙටි වාර්තාවක් නිකුත් කරමින් ලෝක බැංකුව අද (දෙසැම්බර් 11) බෙයිජිං හිදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, මීට පෙර නිකුත් වූ වාර්තාවට සාපේක්ෂව චීනයේ 2025 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 0.4කින් ඉහළ නංවා ඇති බව එහි දැක්වේ.

චීන රජයේ වඩාත් සක්‍රිය මූල්‍ය ප්‍රතිපත්ති සහ සාපේක්ෂ ලිහිල් මුදල් ප්‍රතිපත්ති දේශීය පරිභෝජනය හා ආයෝජනයට අනුබල දී ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි. චීනයේ වඩාත් විවිධාංගීකරණ අපනයන වෙළඳපළ, අපනයනයේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීමට රුකුලක් වී තිබෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින්, ලෝක බැංකුවේ චීන ශාඛා අධ්‍යක්ෂ Mara K. Warwick මහත්මිය ප්‍රකාශ කළේ, ඉදිරි වසර කිහිපය තුළ චීන ආර්ථික වර්ධනය දේශීය අවශ්‍යතා මත වැඩි වශයෙන් රඳා පවතිනු ඇති බවයි. එමෙන්ම චීනයේ වඩාත් ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්තිය, අඛණ්ඩව තහවුරු කෙරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් පුරෝකථනය කළ හැකි ව්‍යාපාරික පරිසරය යන සාධකයන්, විශ්වාසය ඉහළ දමමින් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් තිරසර වර්ධනයට පදනමක් ලබා දීමට ඉවහල් වනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories