2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:35
නවතම පුවත්

විශේෂ පොලිස් මෙහෙයුම්වලින් ඊයේ දින 29,243ක් පරීක්ෂාවට; සැකකරුවන් 769ක් අත්අඩංගුවට

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ අරමුණු කර ගනිමින් ඊයේ (09) දිනය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයන් 29,243 ක් පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසයි.

පොලිසිය නිකුත් කළ වාර්තාවට අනුව, මෙම මෙහෙයුම්වලදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 26 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 769 ක් අත්අඩංගුවට ගෙන ඇත.

තවද, මෙහිදී වරෙන්තුකරුවන් 173 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන පරීක්ෂා කිරීමේදී බීමත් රියදුරන් 28 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 20 ක්ද හඳුනාගෙන තිබේ.

මෙම මෙහෙයුම් මාලාව දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ අරමුණින් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories