2026 ජූලි 29 බදාදා, 11:18
නවතම පුවත්

PCR මැෂින් ගෙන්වන්න ටෙන්ඩර් ලබා දී ඇත්තේ වැඩි ලංසුවට

ලෝකයේ වේගයෙන් පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල සමාජ ආර්ථික පදනම් දෙදරා ගිය අතර ආර්ථිකය කඩා වැටීමේ ඉරණමට සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද එකසේ මුහුණ දෙන්නට සිදු විය. මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට දරාගැනීමට හැකි දෙයක් නොවුණු බැවින් කොවිඩ් අවදානම දුරැලීම පිණිසත්, රටවල ආර්ථික ධාරා කිසි මඟක දිවවීමටත් ලෝකයේ බොහෝ සංවිධානවල මූල්‍යමය සහාය ඒ ඒ රටවල් සඳහා ප්‍රදාන හා ණය ලෙස ලබාදීම සිදු විය.
මෙහිදී කොරෝනා වසංගත තත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම පදනම් කර ගනිමින් 2020.ජුලි 30 වනදා වනවිට ප්‍රදාන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 (1900000)ක් , එක්සත් ජාතීන්ගේ අරමුදලින් (UNFPA ) ඩොලර් 2,12,260ක් ,UNICEF වෙතින් ඩොලර් 1,25,000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් මිලියන 300 (300000000) ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් ඩොලර් මිලියන1.1 (1,194,424) ක් ද ලැබී තිබේ. ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් මිලියන128ක් (128,000,000) ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසයේ බලපෑම සිදුවූ දින සිට 2021වසරේ දෙසැම්බර් 31 වැනි දා දක්වා විටින් විට විදේශීය හා දේශීය සංවිධාන මගින් ප්‍රදාන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් (1992608922.62) ලැබී තිබිණි. එම කාලය වන විට ඉන් වියදම් කර තිබුණේ රුපියල් මිලියන 197ක් (197476824.06 ) බවත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාගත් තොරතුරුවලින් අනාවරණය විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories